අද නම් එච්චර හොද නෑ ...........

හොදයි........අද මේක ලියන්නෙ  ගොඩක් අසනීප පිට....අද අපිට O/ L වලට   Admission         දාන්න තිබුනා හැබැයි උදේ නැගිට්ටට පස්සෙ තමයි දැන ගත්තෙ මට හොදටම උණ .......කරන්න දෙයක් ඇත්තෙත් නෑ ..... ස්කොලෙ ස් ර් කෙනෙකුට කතා කරලා සීන් එක කියලා .... අද  මම   ගෙදර නැවතුනා... ඒ විතරක් නෙවේ අපේ අම්මත් අද හොදටම අසනීප වෙලා.... හවස පංති යන්නත් හවස තියෙනවා... එත් ඉතින් යන්න විදියක් නෑ ඇඟට කිසිම පණක් නෑ...... මොනා කරන්නද මිනිසුන්ටනෙ කරදර වෙන්නෙ.... ලෙඩෙ හොද කරගන්නටත් ඕන ... හෙටවත් ගිහින් Asmission බාර ඩෙන්න ඕනනෙ ..