COKE SERIES

මිමි....... මොනවද ලියන්නෙ ....
හරි පෙබරවාරි 27 අපි හැහුවා..    coke series  2010 ...
ඒ කියන්නෙ අපේ    debating team    එක වර්ෂිකව ගහන  cricket tounament එක
මේ සැරේ අපි ගැහුවෙ කණිෂ්ඨ විවාද කණ්ඩායම හා දෙවන පෙල විවාද කණ්ඩායම අතර  match  එක.....කොහොම වුනත්  match  3    න්   3   දිනන්න අපිට පුලුවන් වුනා.....
මමත් ඉතින් ගහුවා  එක  match   එකක ලකුණු50   ......[කොහොමද  මගේ වැඩ]
ඒ වුනත් ඉතින් දුකින් වුනත් කියන්න තියෙන්නෙ 6 වෙනිදා තියන අපේ  ලොකුම් ලොකු    debating team     එක යි දෙවන පෙල විවද කණ්ඩයමත් [ඒ කියන්නෙ අපි] අතර තියෙන    match  එක ගහන්න මට වෙන්නෙ නෑ.... මොකද එදා මට දහම් පසල් උත්සවයේ  annousing practice ........                

කොල්ලන්ගෙ ආදරය

සෑම කොල්ලෙක්ටම තමන්ගෙ හිතෙ එක්තරා කෙල්ලෙක්ගෙ රෑපයක්  මම හිතන විදියට තියෙනවා...(මට නමි තාම නෑ ඉතින්..),හැම කොලෙක්ටම තමන්ට මුලින්ම හිතගිය කෙල්ල ගොඩක් විශේෂයි .... නමුත් එක පැත්තකින් එක කෙල්ලෙක් දිහයි... තව පැත්තකින් තව කෙල්ලෙක් දිහා බලන එක ඉතින්  කොලු  ගතියක්නෙ... ඒ වුනාට මුලින් දැකපු කෙනාට හිතේ තැනක් තියනවලු..........


(මේවා මගේ අදහස් නෙවෙ ....එක එක අයගෙ අදහස් වල සංශිප්තයක් , ඔබේ අදහස් පල්ලෙහ ලියන්න )

Frank Lee Woodward සමස්ථ ලංකා විවාද තරගාවලිය

ගාල්ල මහින්දෙ සහෘද සංවාද මණ්ඩපය විසින් සංවිධානය කරන Frank Lee Woodward  අනුස්මරණ අභියෝග ශූරතා විවාද තරගවලිය මෙම වසරේත් ඉදිරි මාස කීපයදී පැවැත්වීමට මහින්දෙ අපි බලාපොරොත්තු වෙනවා ....


වැඩි විස්තර ලගදීම...........