වාර විභාගය

මොනවද ලියන්නෙ .......... අහා මේ සැරෙ වාර විභාගය .......
යන්තම් ඒක ඉවර වුනා .. ඒක හින්දා  ටිකක් නිවඩුයි... යන්තම් ලියන්නෙයි කියලා වෙලාවක් හම්බ වුනා ....
මෙ දවස් වල විභාගෙ ඉවර වුනා කියලත් නිවාඩුවක් නෑ.... පන්ති පන්ති ඉදල ඉවරයි... ගෙදරිනුත් ලෙඩෙ මෙ සැරෙ නේද පාඩම් කරන්න කියලා....
ඒක හින්දම මෙ අවුරුද්දෙම වැඩිපුර දෙයක් ලියන්න බැරි වුනා ............

කියන්නෙත් කියලත් ගොඩක් දෙවල් තියෙනවා .....
මෙ අවුරුද්දෙ මම ගොඩක් දේවල් දින්නා ....

ඒ වගේම වෙනදා දිනපු සමහරක් දේවල් වලින් පාරද වුනා....
ඒත් හිතට දුකක් නෑ .... මොකද මම පුංචි කාලෙ ඉදලම හැම දෙයකටම පුරුදු වෙච්ච කෙනෙක් හින්දා .. ඒ ත් හිතේ තැනක දුකක් නැත්තෙමත් නෑ ... මොකද සමහර හම්බෙන්න තියෙන්න තියපු දේවලුත් නැතු වුන  එක හින්දා ....
මොන දේ වුනත් ඔක්කම වෙන්නෙ මිනිස්සුන්ටනෙ...

ඒත් ප්‍රතිපත්තියක් විදියට මම දිනපු දේවල් ගැන කියන්නෙ නැත්තෙ ..තමන් ගැන තමන්ම වර්ණණා කරනකෙනා මෝඩයෙක් කියලා මම දකින  හින්දා...
හැබැයි පරදිච්ච දේවල් මම කියන්න කැමැති .. ජීවිතෙ ලබා ගත්ත දේවල් වලට වඩා ලබා ගන්න තියෙන දේවල් ගොඩක් වැඩි හින්දා ......