වාර විභාගය

මොනවද ලියන්නෙ .......... අහා මේ සැරෙ වාර විභාගය .......
යන්තම් ඒක ඉවර වුනා .. ඒක හින්දා  ටිකක් නිවඩුයි... යන්තම් ලියන්නෙයි කියලා වෙලාවක් හම්බ වුනා ....
මෙ දවස් වල විභාගෙ ඉවර වුනා කියලත් නිවාඩුවක් නෑ.... පන්ති පන්ති ඉදල ඉවරයි... ගෙදරිනුත් ලෙඩෙ මෙ සැරෙ නේද පාඩම් කරන්න කියලා....
ඒක හින්දම මෙ අවුරුද්දෙම වැඩිපුර දෙයක් ලියන්න බැරි වුනා ............

කියන්නෙත් කියලත් ගොඩක් දෙවල් තියෙනවා .....
මෙ අවුරුද්දෙ මම ගොඩක් දේවල් දින්නා ....

ඒ වගේම වෙනදා දිනපු සමහරක් දේවල් වලින් පාරද වුනා....
ඒත් හිතට දුකක් නෑ .... මොකද මම පුංචි කාලෙ ඉදලම හැම දෙයකටම පුරුදු වෙච්ච කෙනෙක් හින්දා .. ඒ ත් හිතේ තැනක දුකක් නැත්තෙමත් නෑ ... මොකද සමහර හම්බෙන්න තියෙන්න තියපු දේවලුත් නැතු වුන  එක හින්දා ....
මොන දේ වුනත් ඔක්කම වෙන්නෙ මිනිස්සුන්ටනෙ...

ඒත් ප්‍රතිපත්තියක් විදියට මම දිනපු දේවල් ගැන කියන්නෙ නැත්තෙ ..තමන් ගැන තමන්ම වර්ණණා කරනකෙනා මෝඩයෙක් කියලා මම දකින  හින්දා...
හැබැයි පරදිච්ච දේවල් මම කියන්න කැමැති .. ජීවිතෙ ලබා ගත්ත දේවල් වලට වඩා ලබා ගන්න තියෙන දේවල් ගොඩක් වැඩි හින්දා ......

අද නම් එච්චර හොද නෑ ...........

හොදයි........අද මේක ලියන්නෙ  ගොඩක් අසනීප පිට....අද අපිට O/ L වලට   Admission         දාන්න තිබුනා හැබැයි උදේ නැගිට්ටට පස්සෙ තමයි දැන ගත්තෙ මට හොදටම උණ .......කරන්න දෙයක් ඇත්තෙත් නෑ ..... ස්කොලෙ ස් ර් කෙනෙකුට කතා කරලා සීන් එක කියලා .... අද  මම   ගෙදර නැවතුනා... ඒ විතරක් නෙවේ අපේ අම්මත් අද හොදටම අසනීප වෙලා.... හවස පංති යන්නත් හවස තියෙනවා... එත් ඉතින් යන්න විදියක් නෑ ඇඟට කිසිම පණක් නෑ...... මොනා කරන්නද මිනිසුන්ටනෙ කරදර වෙන්නෙ.... ලෙඩෙ හොද කරගන්නටත් ඕන ... හෙටවත් ගිහින් Asmission බාර ඩෙන්න ඕනනෙ ..

අපිටත් වුනු වැඩක් ........

වෙලාව පෙ.ව 4.15 මම උදෙන්ම නැගිට්ටා......
මොකටද ඉස්කොලෙට ටග්ගාල යන්න...අපිට මෙදා දේව්පතිරජෙ විවාද තරගාවලිය ...පදනමක් වත් තාම හදල  නෑ....ඉක්මනට ඉස්කොලෙට ගිහිල්ලා කතාවට කරුනු ටික එකතු කරගත්තා ....ඉවරයක් නෑ
වහිනවා වහිනවා .... පලවැනි  එක convernt එකත් එක්ක නිකන් නෝන්ඩි වෙන්නත් බෑනෙ මහ වස්සෙ සෙට් එකම බැස්ස අලපලාව ....ඉවරයි පලාතම ගලලා... කරන්න දෙයක් නෑ ... අපේ කිරුලු අය්යගෙත් කකුලෙ තුවාලයක්.....ලොවෙත් නෑ .... මොකො ඒක පිටින් වතුරෙ යන්නද

අපරදෙ debat එකත් යවරයි........
අපි නොර්මල් එකෙ ඉස්කොලෙට වෙලා හිටියා...........
1.30 ට ඉස්කොලෙ ඇරිල ගෙදර යන කොට තමයි .... වැඩෙ.. බස් එකක් වත් නෑ.....
කරන්න දෙයක් නෑ....ගාල්ලටම අද්දනෙ  පයින් .....යන්තමට හසිතත් මාට්ටු බස් ස්ටෑන්ඩ් එකෙදි ..... යන්තම් බස් එකක එල්ලුනා ...ෆුල් ලෝඩ් ....
නියමයි ctb විතරයි වැඩ..... හැම තැනම ගලලා ....4.30 ගෙදරට එනකොට ....
එහෙමත් කට්ටක්......

ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වෙවා !!!!

මෙදා සැරේ අවුරුද්ද සිංහල දෙමළ මෙන්ම ශ්‍රී ලංකවාසී අපි සියලු දෙනාටම ඉතාමත් වැදගත් එකක් කිව්වොත් මම හිතන්නෙ මම නිවරදියි....
මොකද අවුරුදු 30 කුරිරු ත්‍රස්ථවාදී යුද්දයක කොටු වී සිටි අපි නිවහල් දේශයක් ලෙස අලුත් අවුරුද්දක් සමරන පළමු සැරය නිසා....
ගින්නක් නැතිව දුමක් නොනගින නිසවෙන්ම මෙවන් යුද්දයක් ...හතු පිපෙන්න මෙන් එක වර  හට .නොගනී.. අපි නොදනුවත් කමින් හෝ දැනුවත් කමින් හෝ ජාතීන් අතර තිබුනු මත බේදකම් , විරුද්ධවදීකම් මේ සදහා ඉවහල් වූ බව බොහෝ දෙනා අමතක කරන කරුණකි....

එම නිසා සතුට , විනෝදය කැන්දා ගෙන එන මෙම නව වසර .... සෑම දා සුභම සුභ සාමයෙන් පිරි , ජාති භේදයෙන් තොර සශ්‍රීකවත් නව වසරක් කර ගනිමු.
මන්ද අපි එකම නිවහල් දේශයක් ,නිදහස් ශ්‍රී ලාංකිකයන්  වන නිසාවෙන් !!!!!!

එයයි නව වසරේ මගේ පැතුම එය ඔබේගෙද ප්‍රාර්ථනාව කර ගන්න...

ඔබ සැමට සුභ නව වසරක් වේවා.......

ආ අමතක වුනා.... අලුත් අවුරුද්දේ අංගාණියටත් පොඩි අලුත් ඇදුමක් ඇන්දුවා බලන්න හොදද කියලා......

මොබයිල් ඉන්ටනෙටි මොඩමවලදි විවිධ සිමි කාඩිස් භාවිතා කල හැකිද ?

Q ක් දුරකථන සමාගමකින් ලබා ගත් HSDPA මොබයිල් ඉන්ටනෙටි සමිබන්ධතාවයක් සහ USB මොඩමයක් තිබෙන විට එයට වෙනත් දුරකථන සනාගමකින් ලබාගත් සිම් කාඩි එකක් අතුළු කල විට ලෙස Sim not detected පණිවුඩයක් ලැබේ .
 
A  අප රටේද දුරකථන සමාගමි  මොඩම අලෙවි කිරීමේදී ඒවා තම සමාගමෙ සිම් කාඩිපත් සදහා පමණක් ක්‍රියත්මක වනසේ මෘදුකංග අගුලක් යොදයි.

කෙසේ වෙතත් මෙසේ ලොක් කල HSDPA  මොඩම අන්ලොක් කල හැක.මෙසේ මොඩමයක් අන්ලොක් කල පසු ඕනෑම සමාගමක සිමි කාඩි එකක් භාවිතා කළ හකිය.
අන්ලොක් කිරීමට විශේෂ මෘදුකංගයක් අවශ්ය අතර  ඒවා අන්තර්ජාලය තුළින් ලබා ගත හැක.එසේම මෙම කටයුතු කරගෙන යන වෙළද ආයතනද තිබේ.මෙම මොඩමය මිළදී ගැනීමෙදි, මෙසේ විවිධ ක්‍රමවලින් එම  HSDPA මොඩම අන්ලොක් කිරීම රටේ නීතියට ගැළ්පේද යන්න ඊට අදාළ දුරකථන සමාගමෙන් විමසා දැන ගත යුතුය.

COKE SERIES

මිමි....... මොනවද ලියන්නෙ ....
හරි පෙබරවාරි 27 අපි හැහුවා..    coke series  2010 ...
ඒ කියන්නෙ අපේ    debating team    එක වර්ෂිකව ගහන  cricket tounament එක
මේ සැරේ අපි ගැහුවෙ කණිෂ්ඨ විවාද කණ්ඩායම හා දෙවන පෙල විවාද කණ්ඩායම අතර  match  එක.....කොහොම වුනත්  match  3    න්   3   දිනන්න අපිට පුලුවන් වුනා.....
මමත් ඉතින් ගහුවා  එක  match   එකක ලකුණු50   ......[කොහොමද  මගේ වැඩ]
ඒ වුනත් ඉතින් දුකින් වුනත් කියන්න තියෙන්නෙ 6 වෙනිදා තියන අපේ  ලොකුම් ලොකු    debating team     එක යි දෙවන පෙල විවද කණ්ඩයමත් [ඒ කියන්නෙ අපි] අතර තියෙන    match  එක ගහන්න මට වෙන්නෙ නෑ.... මොකද එදා මට දහම් පසල් උත්සවයේ  annousing practice ........                

කොල්ලන්ගෙ ආදරය

සෑම කොල්ලෙක්ටම තමන්ගෙ හිතෙ එක්තරා කෙල්ලෙක්ගෙ රෑපයක්  මම හිතන විදියට තියෙනවා...(මට නමි තාම නෑ ඉතින්..),හැම කොලෙක්ටම තමන්ට මුලින්ම හිතගිය කෙල්ල ගොඩක් විශේෂයි .... නමුත් එක පැත්තකින් එක කෙල්ලෙක් දිහයි... තව පැත්තකින් තව කෙල්ලෙක් දිහා බලන එක ඉතින්  කොලු  ගතියක්නෙ... ඒ වුනාට මුලින් දැකපු කෙනාට හිතේ තැනක් තියනවලු..........


(මේවා මගේ අදහස් නෙවෙ ....එක එක අයගෙ අදහස් වල සංශිප්තයක් , ඔබේ අදහස් පල්ලෙහ ලියන්න )