මිමි....... මොනවද ලියන්නෙ ....
හරි පෙබරවාරි 27 අපි හැහුවා.. coke series 2010 ...
ඒ කියන්නෙ අපේ debating team එක වර්ෂිකව ගහන cricket tounament එක
මේ සැරේ අපි ගැහුවෙ කණිෂ්ඨ විවාද කණ්ඩායම හා දෙවන පෙල විවාද කණ්ඩායම අතර match එක.....කොහොම වුනත් match 3 න් 3 දිනන්න අපිට පුලුවන් වුනා.....
මමත් ඉතින් ගහුවා එක match එකක ලකුණු50 ......[කොහොමද මගේ වැඩ]
ඒ වුනත් ඉතින් දුකින් වුනත් කියන්න තියෙන්නෙ 6 වෙනිදා තියන අපේ ලොකුම් ලොකු debating team එක යි දෙවන පෙල විවද කණ්ඩයමත් [ඒ කියන්නෙ අපි] අතර තියෙන match එක ගහන්න මට වෙන්නෙ නෑ.... මොකද එදා මට දහම් පසල් උත්සවයේ annousing practice ........
Subscribe to:
Post Comments (Atom)
1 comments:
මම නම් මැච් එකට යනවා හොරෙන්ම...
හික්ස්...
මොකද බොන්නත් පුලුවන්නේ ටිකක්...
/බිඟුවා...!
Post a Comment