මොබයිල් ඉන්ටනෙටි මොඩමවලදි විවිධ සිමි කාඩිස් භාවිතා කල හැකිද ?

Q ක් දුරකථන සමාගමකින් ලබා ගත් HSDPA මොබයිල් ඉන්ටනෙටි සමිබන්ධතාවයක් සහ USB මොඩමයක් තිබෙන විට එයට වෙනත් දුරකථන සනාගමකින් ලබාගත් සිම් කාඩි එකක් අතුළු කල විට ලෙස Sim not detected පණිවුඩයක් ලැබේ .
 
A  අප රටේද දුරකථන සමාගමි  මොඩම අලෙවි කිරීමේදී ඒවා තම සමාගමෙ සිම් කාඩිපත් සදහා පමණක් ක්‍රියත්මක වනසේ මෘදුකංග අගුලක් යොදයි.

කෙසේ වෙතත් මෙසේ ලොක් කල HSDPA  මොඩම අන්ලොක් කල හැක.මෙසේ මොඩමයක් අන්ලොක් කල පසු ඕනෑම සමාගමක සිමි කාඩි එකක් භාවිතා කළ හකිය.
අන්ලොක් කිරීමට විශේෂ මෘදුකංගයක් අවශ්ය අතර  ඒවා අන්තර්ජාලය තුළින් ලබා ගත හැක.එසේම මෙම කටයුතු කරගෙන යන වෙළද ආයතනද තිබේ.මෙම මොඩමය මිළදී ගැනීමෙදි, මෙසේ විවිධ ක්‍රමවලින් එම  HSDPA මොඩම අන්ලොක් කිරීම රටේ නීතියට ගැළ්පේද යන්න ඊට අදාළ දුරකථන සමාගමෙන් විමසා දැන ගත යුතුය.

0 comments:

Post a Comment