අපිටත් වුනු වැඩක් ........

වෙලාව පෙ.ව 4.15 මම උදෙන්ම නැගිට්ටා......
මොකටද ඉස්කොලෙට ටග්ගාල යන්න...අපිට මෙදා දේව්පතිරජෙ විවාද තරගාවලිය ...පදනමක් වත් තාම හදල  නෑ....ඉක්මනට ඉස්කොලෙට ගිහිල්ලා කතාවට කරුනු ටික එකතු කරගත්තා ....ඉවරයක් නෑ
වහිනවා වහිනවා .... පලවැනි  එක convernt එකත් එක්ක නිකන් නෝන්ඩි වෙන්නත් බෑනෙ මහ වස්සෙ සෙට් එකම බැස්ස අලපලාව ....ඉවරයි පලාතම ගලලා... කරන්න දෙයක් නෑ ... අපේ කිරුලු අය්යගෙත් කකුලෙ තුවාලයක්.....ලොවෙත් නෑ .... මොකො ඒක පිටින් වතුරෙ යන්නද

අපරදෙ debat එකත් යවරයි........
අපි නොර්මල් එකෙ ඉස්කොලෙට වෙලා හිටියා...........
1.30 ට ඉස්කොලෙ ඇරිල ගෙදර යන කොට තමයි .... වැඩෙ.. බස් එකක් වත් නෑ.....
කරන්න දෙයක් නෑ....ගාල්ලටම අද්දනෙ  පයින් .....යන්තමට හසිතත් මාට්ටු බස් ස්ටෑන්ඩ් එකෙදි ..... යන්තම් බස් එකක එල්ලුනා ...ෆුල් ලෝඩ් ....
නියමයි ctb විතරයි වැඩ..... හැම තැනම ගලලා ....4.30 ගෙදරට එනකොට ....
එහෙමත් කට්ටක්......

0 comments:

Post a Comment